ද්විතීය කතාව 31:17 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 17 එවිට මාගේ උදහස ඔවුන්ට විරුද්ධව ඇවිළෙයි.+ මම ඔවුන්ව අත්හැර+ ඔවුන්ගෙන් ඈත්ව සිටින්නෙමි.+ බොහෝ ආපදා හා විපත්වලට මුහුණ දෙන ඔවුහු විනාශ වී යනු ඇත.+ එවිට, ‘අප මේ විපත්වලට මුහුණ දෙන්නේ අපගේ දෙවි අපව අත්හැරිය නිසයි’+ කියා ඔවුහු පවසන්නෝය. ගීතාවලිය 73:27 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 27 දෙවිගෙන් ඈත් වී සිටින සියලුදෙනා විනාශ වී යන්නෝය.+ඔහුට ද්‍රෝහි වී ඔහුගෙන් ඈත් වන සියලුදෙනාව ඔහු පහ කර දමන්නේය.+ යෙසායා 1:28 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 28 නමුත් ඒ කාලයේදී යෙහෝවා දෙවි වන මාව අත්හැර යන කැරලිකාරයන්ටත් පව්කාරයන්ටත් අත් වන්නේ විනාශයයි.+ ඒ සියල්ලෝම එක්ව විනාශ වී යන්නෝය.+ හෙබ්‍රෙව් 10:38 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 38 “මගේ ධර්මිෂ්ඨ තැනැත්තා විශ්වාසය නිසා තම ජීවිතය රැකගනු ඇත.”+ නමුත්, “ඔහු බිය නිසා දෙවිව අත්හරියි නම් ඔහු ගැන මට කිසි සතුටක් ඇති වන්නේ නැත.”+
17 එවිට මාගේ උදහස ඔවුන්ට විරුද්ධව ඇවිළෙයි.+ මම ඔවුන්ව අත්හැර+ ඔවුන්ගෙන් ඈත්ව සිටින්නෙමි.+ බොහෝ ආපදා හා විපත්වලට මුහුණ දෙන ඔවුහු විනාශ වී යනු ඇත.+ එවිට, ‘අප මේ විපත්වලට මුහුණ දෙන්නේ අපගේ දෙවි අපව අත්හැරිය නිසයි’+ කියා ඔවුහු පවසන්නෝය.
27 දෙවිගෙන් ඈත් වී සිටින සියලුදෙනා විනාශ වී යන්නෝය.+ඔහුට ද්‍රෝහි වී ඔහුගෙන් ඈත් වන සියලුදෙනාව ඔහු පහ කර දමන්නේය.+
28 නමුත් ඒ කාලයේදී යෙහෝවා දෙවි වන මාව අත්හැර යන කැරලිකාරයන්ටත් පව්කාරයන්ටත් අත් වන්නේ විනාශයයි.+ ඒ සියල්ලෝම එක්ව විනාශ වී යන්නෝය.+
38 “මගේ ධර්මිෂ්ඨ තැනැත්තා විශ්වාසය නිසා තම ජීවිතය රැකගනු ඇත.”+ නමුත්, “ඔහු බිය නිසා දෙවිව අත්හරියි නම් ඔහු ගැන මට කිසි සතුටක් ඇති වන්නේ නැත.”+