1 රාජාවලිය 6:5 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 5 තවද ශුද්ධස්ථානය* සහ අතිශුද්ධස්ථානය*+ පිහිටි එම ගෘහය වටා ඔහු තවත් ගොඩනැඟිල්ලක් ඉදි කළේය. ගෘහයේ බිත්තියට සම්බන්ධ කර තිබූ එම ගොඩනැඟිල්ල තුළ කුටි තනා තිබිණ.+
5 තවද ශුද්ධස්ථානය* සහ අතිශුද්ධස්ථානය*+ පිහිටි එම ගෘහය වටා ඔහු තවත් ගොඩනැඟිල්ලක් ඉදි කළේය. ගෘහයේ බිත්තියට සම්බන්ධ කර තිබූ එම ගොඩනැඟිල්ල තුළ කුටි තනා තිබිණ.+