උත්පත්ති 49:3 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 3 “රූබෙන්, ඔබ මගේ කුලුඳුලාය.+ ඔබ මගේ ශක්තියය. මගේ පුරුෂ ශක්තියේ මුල්ම පලය ඔබයි.+ උසස්ම ගෞරවයද බලයද හිමිව තිබුණේ ඔබටයි.
3 “රූබෙන්, ඔබ මගේ කුලුඳුලාය.+ ඔබ මගේ ශක්තියය. මගේ පුරුෂ ශක්තියේ මුල්ම පලය ඔබයි.+ උසස්ම ගෞරවයද බලයද හිමිව තිබුණේ ඔබටයි.