ද්විතීය කතාව 3:10 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 10 අපි උස් තැනිතලාවේ සියලු නුවරවල්ද මුළු ගිලියද් දේශයද සලෙකා+ හා එද්රෙයි+ නුවරවල් ඇතුළුව බාෂාන්හි රජු වූ ඕග්ගේ රාජධානියට අයත් මුළු ප්රදේශයද අල්ලාගත්තා.
10 අපි උස් තැනිතලාවේ සියලු නුවරවල්ද මුළු ගිලියද් දේශයද සලෙකා+ හා එද්රෙයි+ නුවරවල් ඇතුළුව බාෂාන්හි රජු වූ ඕග්ගේ රාජධානියට අයත් මුළු ප්රදේශයද අල්ලාගත්තා.