උත්පත්ති 29:34 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 34 ඇය නැවතත් ගැබ්ගෙන පුත්රයෙකු බිහි කළාය. “මගේ ස්වාමිපුරුෂයාට මම පුතුන් තුන්දෙනෙක් බිහි කළ නිසා මේ වතාවේදී නම් ඔහු මට ආදරේ කරයි” කියා ඇය පැවසුවාය. එබැවින් ඔහුට ලෙවී*+ යන නම තබන ලදි. නික්මයාම 6:16 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 16 ලෙවීගේ පුත්රයන්ගේ නම්+ මේවාය. ගේර්ෂොන්, කෝහාත් හා මෙරාරීය.+ ඒ එක් එක් පුත්රයාගේ නමින් පෙළපත්+ බිහි විය. ලෙවී අවුරුදු එකසිය තිස්හතක් ජීවත් විය.
34 ඇය නැවතත් ගැබ්ගෙන පුත්රයෙකු බිහි කළාය. “මගේ ස්වාමිපුරුෂයාට මම පුතුන් තුන්දෙනෙක් බිහි කළ නිසා මේ වතාවේදී නම් ඔහු මට ආදරේ කරයි” කියා ඇය පැවසුවාය. එබැවින් ඔහුට ලෙවී*+ යන නම තබන ලදි.
16 ලෙවීගේ පුත්රයන්ගේ නම්+ මේවාය. ගේර්ෂොන්, කෝහාත් හා මෙරාරීය.+ ඒ එක් එක් පුත්රයාගේ නමින් පෙළපත්+ බිහි විය. ලෙවී අවුරුදු එකසිය තිස්හතක් ජීවත් විය.