එසකියෙල් 27:11 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 11 ඔබේ හමුදාව සමඟ අර්වද්හි වැසියෝද+ ඔබ වටේට ඉදි කර තිබූ ඔබේ පවුර මත සිටියෝය. ඔබේ මුරකොටුවල ආරක්ෂාවට සිටියේ නිර්භීත පුරුෂයන්ය. ඔබේ පවුරු වටා ඔවුහු තම පලිස් එල්ලුවෝය.+ ඔවුන් නිසා ඔබේ රුව තව තවත් ඔප්නැංවිණ.
11 ඔබේ හමුදාව සමඟ අර්වද්හි වැසියෝද+ ඔබ වටේට ඉදි කර තිබූ ඔබේ පවුර මත සිටියෝය. ඔබේ මුරකොටුවල ආරක්ෂාවට සිටියේ නිර්භීත පුරුෂයන්ය. ඔබේ පවුරු වටා ඔවුහු තම පලිස් එල්ලුවෝය.+ ඔවුන් නිසා ඔබේ රුව තව තවත් ඔප්නැංවිණ.