යොෂුවා 15:10 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 10 බායලා නගරයේ සිට බස්නාහිරෙන් පිහිටි සේයිර් කන්ද දක්වාද යෙයාරීම් කන්දේ උතුරු පැත්තේ බෑවුම එනම්, කෙසාලොන් හරහාද එම දේශ සීමාව විහිදී ගියේය. එතැනින් එය බෙත්-ෂෙමෙෂ් නගරය+ හරහා තිම්නාහ්+ දක්වාද විහිදී ගියේය. 1 සාමුවෙල් 6:12 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 12 එළදෙන්නු බෙත්-ෂෙමෙෂ් වෙත යන මාර්ගය දිගේ ගියෝය.+ උන් හඬ නඟමින් වමටවත් දකුණටවත් නොහැරී දිගටම ඒ මාර්ගයේ ගමන් කළෝය. පිලිස්තිවරුන්ගේ අධිපතියෝද+ බෙත්-ෂෙමෙෂ් දේශ සීමාව දක්වාම උන් පිටුපසින් ඇවිදගෙන ගියෝය.
10 බායලා නගරයේ සිට බස්නාහිරෙන් පිහිටි සේයිර් කන්ද දක්වාද යෙයාරීම් කන්දේ උතුරු පැත්තේ බෑවුම එනම්, කෙසාලොන් හරහාද එම දේශ සීමාව විහිදී ගියේය. එතැනින් එය බෙත්-ෂෙමෙෂ් නගරය+ හරහා තිම්නාහ්+ දක්වාද විහිදී ගියේය.
12 එළදෙන්නු බෙත්-ෂෙමෙෂ් වෙත යන මාර්ගය දිගේ ගියෝය.+ උන් හඬ නඟමින් වමටවත් දකුණටවත් නොහැරී දිගටම ඒ මාර්ගයේ ගමන් කළෝය. පිලිස්තිවරුන්ගේ අධිපතියෝද+ බෙත්-ෂෙමෙෂ් දේශ සීමාව දක්වාම උන් පිටුපසින් ඇවිදගෙන ගියෝය.