යොෂුවා 19:28 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 28 ඒබ්රොන්, රෙහොබ්, හම්මොන් සහ කානාහ් යන නගර දක්වාද දිව ගියේය. ඒ වගේම ඉතා ජනාකීර්ණ නගරයක් වන සීදොන්+ දක්වාද එය විහිදී ගියේය. විනිශ්චයකරුවෝ 1:31 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 31 ආෂෙර් ගෝත්රයේ සෙනඟටද+ අක්කෝ, සීදොන්,+ අහ්ලාබ්, අක්ෂිබ්,+ හෙල්බා, අපික්+ සහ රෙහොබ්+ යන නුවරවල විසූ කානානිවරුන්ව පන්නා දැමීමට නොහැකි විය.
28 ඒබ්රොන්, රෙහොබ්, හම්මොන් සහ කානාහ් යන නගර දක්වාද දිව ගියේය. ඒ වගේම ඉතා ජනාකීර්ණ නගරයක් වන සීදොන්+ දක්වාද එය විහිදී ගියේය.
31 ආෂෙර් ගෝත්රයේ සෙනඟටද+ අක්කෝ, සීදොන්,+ අහ්ලාබ්, අක්ෂිබ්,+ හෙල්බා, අපික්+ සහ රෙහොබ්+ යන නුවරවල විසූ කානානිවරුන්ව පන්නා දැමීමට නොහැකි විය.