යොෂුවා 24:30 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 30 ඔහුට උරුමයක් ලෙස ලැබුණු තිම්නත්-සේරා නගරයේ ඊශ්‍රායෙල්වරු ඔහුව තැන්පත් කළෝය.+ එම නගරය පිහිටා තිබෙන්නේ එෆ්‍රායිම් ගෝත්‍රයට අයත් කඳුකර ප්‍රදේශයේ තිබූ ගයෂ් කන්දට උතුරින්ය. විනිශ්චයකරුවෝ 2:9 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 9 සෙනඟ ඔහුව තැන්පත් කළේ ඔහුට උරුම වූ තිම්නාත්-හේරෙස් නම් ප්රදේශයේය.+ එය පිහිටා තිබුණේ එෆ්‍රායිම් ගෝත්‍රයට අයත් කඳුකර ප්‍රදේශයේ පිහිටි ගයෂ් කන්දට උතුරින්ය.+
30 ඔහුට උරුමයක් ලෙස ලැබුණු තිම්නත්-සේරා නගරයේ ඊශ්‍රායෙල්වරු ඔහුව තැන්පත් කළෝය.+ එම නගරය පිහිටා තිබෙන්නේ එෆ්‍රායිම් ගෝත්‍රයට අයත් කඳුකර ප්‍රදේශයේ තිබූ ගයෂ් කන්දට උතුරින්ය.
9 සෙනඟ ඔහුව තැන්පත් කළේ ඔහුට උරුම වූ තිම්නාත්-හේරෙස් නම් ප්රදේශයේය.+ එය පිහිටා තිබුණේ එෆ්‍රායිම් ගෝත්‍රයට අයත් කඳුකර ප්‍රදේශයේ පිහිටි ගයෂ් කන්දට උතුරින්ය.+