නික්මයාම 34:6 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 6 ඒ අවස්ථාවේදී යෙහෝවා දෙවි මෝසෙස්ව පසු කර යමින් මෙසේ ප්‍රකාශ කළේය. “යෙහෝවා දෙවි වන මා දයාන්විතය.+ කරුණාවන්තය.+ කෝප වීමට ඉක්මන් නොවන්නෙමි.+ යෙහෝවා දෙවි වන මම ඉමහත් ප්‍රේමයක්*+ පෙන්වන්නෙමි. සැමවිටම විශ්වාසවන්තව+ ක්‍රියා කරන්නෙමි. විලාප ගී 3:22 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 22 යෙහෝවා දෙවියනි, අපේ පණ රැකුණේ+ ඔබේ අතිමහත් ප්‍රේමය* ඔබ අපට පෙන්වූ නිසාය.+ ඔබ අපට පෙන්වන දයාව කෙදිනකවත් නිම නොවන්නේය.+
6 ඒ අවස්ථාවේදී යෙහෝවා දෙවි මෝසෙස්ව පසු කර යමින් මෙසේ ප්‍රකාශ කළේය. “යෙහෝවා දෙවි වන මා දයාන්විතය.+ කරුණාවන්තය.+ කෝප වීමට ඉක්මන් නොවන්නෙමි.+ යෙහෝවා දෙවි වන මම ඉමහත් ප්‍රේමයක්*+ පෙන්වන්නෙමි. සැමවිටම විශ්වාසවන්තව+ ක්‍රියා කරන්නෙමි.
22 යෙහෝවා දෙවියනි, අපේ පණ රැකුණේ+ ඔබේ අතිමහත් ප්‍රේමය* ඔබ අපට පෙන්වූ නිසාය.+ ඔබ අපට පෙන්වන දයාව කෙදිනකවත් නිම නොවන්නේය.+