1 රාජාවලිය 10:22 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 22 සලමොන් රජුට අයත් “තර්ෂිෂ්”*+ නැව් සමූහය හීරාම් රජුගේ නැව් සමූහය සමඟ එකට යාත්රා කරනු ලැබීය. එම නැව්වලින් අවුරුදු තුනකට වරක් රන්ද+ රිදීද ඇත්දළද+ වඳුරන්ද මොනරුන්ද ගෙන්වන ලදි. 1 රාජාවලිය 22:48 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 48 යෙහෝෂපාට් රජ තර්ෂිෂ්+ කියා හැඳින්වූ නැව් සාදා ඕෆීර් සිට රත්තරන් ගෙන ඒමට ඒවා යැව්වේය. නමුත් ඒ නැව් එෂියොන්-ගෙබෙර්හිදී මුහුදුබත් වූ නිසා+ ඕෆීර්වලට යෑමට ඒවාට නොහැකි විය.
22 සලමොන් රජුට අයත් “තර්ෂිෂ්”*+ නැව් සමූහය හීරාම් රජුගේ නැව් සමූහය සමඟ එකට යාත්රා කරනු ලැබීය. එම නැව්වලින් අවුරුදු තුනකට වරක් රන්ද+ රිදීද ඇත්දළද+ වඳුරන්ද මොනරුන්ද ගෙන්වන ලදි.
48 යෙහෝෂපාට් රජ තර්ෂිෂ්+ කියා හැඳින්වූ නැව් සාදා ඕෆීර් සිට රත්තරන් ගෙන ඒමට ඒවා යැව්වේය. නමුත් ඒ නැව් එෂියොන්-ගෙබෙර්හිදී මුහුදුබත් වූ නිසා+ ඕෆීර්වලට යෑමට ඒවාට නොහැකි විය.