2 සාමුවෙල් 5:9 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 9 පසුව දාවිත් රජ සියොන් බලකොටුවේ පදිංචි විය. පසු කලෙක එය දාවිත්ගේ නුවර ලෙස හැඳින්විය. දාවිත් රජ එම නුවරේ සීමා* වටා+ හා නුවර තුළ ඉදි කිරීම් කටයුතු ඇරඹුවේය. 1 රාජාවලිය 14:31 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 31 අවසානයේදී රෙහබෝවම් රජු මිය ගිය අතර ඔහුගේ මුතුන්මිත්තන් මෙන් ඔහුවද දාවිත්ගේ නුවරෙහි තැන්පත් කරනු ලැබීය.+ ඔහුගේ මව අම්මොන් ජාතික නයමාය.+ ඔහුගෙන් පසු ඔහුගේ පුත් අබියාම්+ රජකමට පත් විය.
9 පසුව දාවිත් රජ සියොන් බලකොටුවේ පදිංචි විය. පසු කලෙක එය දාවිත්ගේ නුවර ලෙස හැඳින්විය. දාවිත් රජ එම නුවරේ සීමා* වටා+ හා නුවර තුළ ඉදි කිරීම් කටයුතු ඇරඹුවේය.
31 අවසානයේදී රෙහබෝවම් රජු මිය ගිය අතර ඔහුගේ මුතුන්මිත්තන් මෙන් ඔහුවද දාවිත්ගේ නුවරෙහි තැන්පත් කරනු ලැබීය.+ ඔහුගේ මව අම්මොන් ජාතික නයමාය.+ ඔහුගෙන් පසු ඔහුගේ පුත් අබියාම්+ රජකමට පත් විය.