2 රාජාවලිය 16:12 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 12 රජ දමස්කයේ සිට පැමිණ සාදා තිබූ ඒ පූජාසනය+ මත පූජා ඔප්පු කළේය.+ 2 රාජාවලිය 16:13 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 13 ඔහු ඒ පූජාසනය මත දවන පූජාවක්ද+ ධාන්‍ය පූජාවක්ද+ ඔප්පු කර+ ඒ මත පාන පූජාවක්ද වත් කළේය.+ හවුල් පූජාවන් සඳහා ඔප්පු කළ සතුන්ගේ ලේද පූජාසනය මත ඉස්සේය.
13 ඔහු ඒ පූජාසනය මත දවන පූජාවක්ද+ ධාන්‍ය පූජාවක්ද+ ඔප්පු කර+ ඒ මත පාන පූජාවක්ද වත් කළේය.+ හවුල් පූජාවන් සඳහා ඔප්පු කළ සතුන්ගේ ලේද පූජාසනය මත ඉස්සේය.