18 යෙහෝවා දෙවි ආරොන්ට මෙසේ කීවේය. “යමෙකු ශුද්ධස්ථානය+ හා සම්බන්ධ නීතිරීති කඩ කළොත් ඔබද ඔබේ පියාගේ ගෙයි වැසියන්ද ඔබේ පුත්රයන්ද ඒ වෙනුවෙන් ගණන් දිය යුතුයි. පූජකයන් හා සම්බන්ධව දී තිබෙන ආඥා යමෙකු කඩ කළොත් ඔබ සහ ඔබේ පුත්රයන් ඒ වෙනුවෙන් ගණන් දිය යුතුයි.+