2 රාජාවලිය 4:43 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 43 නමුත් කෑම බෙදමින් සිටි තැනැත්තා, “මම කොහොමද සියදෙනෙකුට මේ කෑම ටික කන්න දෙන්නේ” කියා ඇසුවේය.+ එවිට එලිෂා මෙසේ කීවේය. “‘ඔවුන් කෑවට පස්සේ තව කෑම ඉතුරු වෙයි’+ කියා යෙහෝවා දෙවි මට කිව්වා. ඒ නිසා දැන් කෑම ටික ඔවුන්ට කන්න දෙන්න.”
43 නමුත් කෑම බෙදමින් සිටි තැනැත්තා, “මම කොහොමද සියදෙනෙකුට මේ කෑම ටික කන්න දෙන්නේ” කියා ඇසුවේය.+ එවිට එලිෂා මෙසේ කීවේය. “‘ඔවුන් කෑවට පස්සේ තව කෑම ඉතුරු වෙයි’+ කියා යෙහෝවා දෙවි මට කිව්වා. ඒ නිසා දැන් කෑම ටික ඔවුන්ට කන්න දෙන්න.”