1 ලේකම් 28:12 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 12 එම සැලැස්මට සැබෑ දෙවිගේ ගෘහයේ මළුද+ එය වටා පිහිටි භෝජන ශාලාද+ ගෘහයේ වස්තු හා නමස්කාරය වෙනුවෙන් වෙන් කරන ලද වස්තු ගබඩා කරන ස්ථානද+ ඇතුළත් විය. ගෘහය හා සම්බන්ධ මේ සියලු විස්තර දාවිත් රජුට ලැබුණේ යෙහෝවා දෙවිගේ මඟ පෙන්වීම යටතේය.+ නෙහෙමියා 10:38 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 38 ලෙවීවරුන්ට ඒ දසයෙන් කොටස ලබා දෙන විට පූජකයා ලෙස කටයුතු කරන ආරොන්ගේ පුත්රයෙකු ඔවුන් සමඟ සිටිය යුතුයි. ලෙවීවරුන්ද තමන්ට ලැබුණු දෙයින් දසයෙන් කොටසක් දෙවිගේ ගෘහයට භාර දිය යුතුයි.+ ඒවා භෝජන ශාලාවල+ තිබෙන ගබඩාවල තැන්පත් කළ යුතුයි.
12 එම සැලැස්මට සැබෑ දෙවිගේ ගෘහයේ මළුද+ එය වටා පිහිටි භෝජන ශාලාද+ ගෘහයේ වස්තු හා නමස්කාරය වෙනුවෙන් වෙන් කරන ලද වස්තු ගබඩා කරන ස්ථානද+ ඇතුළත් විය. ගෘහය හා සම්බන්ධ මේ සියලු විස්තර දාවිත් රජුට ලැබුණේ යෙහෝවා දෙවිගේ මඟ පෙන්වීම යටතේය.+
38 ලෙවීවරුන්ට ඒ දසයෙන් කොටස ලබා දෙන විට පූජකයා ලෙස කටයුතු කරන ආරොන්ගේ පුත්රයෙකු ඔවුන් සමඟ සිටිය යුතුයි. ලෙවීවරුන්ද තමන්ට ලැබුණු දෙයින් දසයෙන් කොටසක් දෙවිගේ ගෘහයට භාර දිය යුතුයි.+ ඒවා භෝජන ශාලාවල+ තිබෙන ගබඩාවල තැන්පත් කළ යුතුයි.