-
ගණන් කතාව 17:3ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
-
-
3 ලෙවී ගෝත්‍රයෙන්ද සැරයටියක් ගෙන එහි ආරොන්ගේ නම ලියන්න. සැරයටිය මගින් නියෝජනය කරන්නේ ඔවුන්ගේ පෙළපතේ ප්‍රධානියාවයි.
-
-
1 ලේකම් 24:4ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
-
-
4 ඔවුන්ව එසේ බෙදන ලද්දේ එලියාසර්ගේ පෙළපතේ ප්‍රධානීන්ගේ නම්වලින් කාණ්ඩ දහසයක් වශයෙන් හා ඉතමාර්ගේ පෙළපතේ ප්‍රධානීන්ගේ නම්වලින් කාණ්ඩ අටක් වශයෙනි. ඊට හේතුව එලියාසර්ගේ පෙළපතේ සිටි ප්‍රධානීන්ගේ සංඛ්‍යාව ඉතමාර්ගේ පෙළපතේ සිටි ප්‍රධානීන්ගේ සංඛ්‍යාවට වඩා වැඩි වීමය.
-