27 යෙහෝවා දෙවි ඔවුන් ගැන මෙසේ කීවේය. “මාගේ අනුමැතිය ඉවත් කර මා ඊශ්‍රායෙල්වරුන්ව දේශයෙන් පන්නා දැමූ ලෙසම+ යූදාහි වැසියන්වද+ මම පන්නා දමන්නෙමි.+ මා තෝරාගත් මේ යෙරුසලම් නගරයද, ‘මාගේ නාමය මෙහි දිගටම පවතිනු ඇත’+ කියා මා පැවසූ මේ ගෘහයද මම ප්‍රතික්ෂේප කරන්නෙමි.”