යෝබ් 36:8 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 8 මිනිසුන් විලංගුවලින් බැඳ,+දුක් පීඩාවලින් වට වී සිටින විට, ගීතාවලිය 107:10 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 10 සමහරෙක් ගන අඳුරෙහිද මරණ සෙවණෙහිද සිටියෝය.+විලංගු දැමූ සිරකරුවන් ලෙස වධ විඳිමින් සිටියෝය.+