25 දවන පූජාව ඔප්පු කර අවසන් වූ විගස, යේහු පණිවිඩකරුවන්ටද තමන්ගේ සහයට සිටි නිලධාරීන්ටද+ මෙසේ කීවේය. “ඉක්මනට ඇවිත් මොවුන්ව මරා දමන්න! එක් කෙනෙක්ටවත් මෙතනින් බේරී යන්න ඉඩ දෙන්න එපා.”+ එවිට ඔවුහු ඒ සියලුදෙනාටම කඩුවෙන් පහර දී ඔවුන්ව එළියට ඇද දැමුවෝය. පසුව ඔවුහු බාල්ගේ දේවාලයේ ඇතුල් මළුවටම ගොස්