1 ලේකම් 9:32 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 32 ඔවුන්ගේ සහෝදරයන් වූ කෝහාත්ගේ පුත්‍රයන්ගෙන් සමහරෙකුට සෑම සබත් දවසකදීම+ දෙවි ඉදිරියේ තබන රොටි පිළියෙල කිරීමේ කාර්යය භාර දෙන ලදි.+ 2 ලේකම් 20:19 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 19 ඉන්පසු කෝහාත්ගෙන් පැවත ආ+ ලෙවීවරු+ සහ කෝරාගෙන් පැවත ආ+ ලෙවීවරු නැඟිට, ඊශ්‍රායෙල්හි දෙවි වන යෙහෝවාට මහත් හඬකින් ප්‍රශංසා කළෝය.+
32 ඔවුන්ගේ සහෝදරයන් වූ කෝහාත්ගේ පුත්‍රයන්ගෙන් සමහරෙකුට සෑම සබත් දවසකදීම+ දෙවි ඉදිරියේ තබන රොටි පිළියෙල කිරීමේ කාර්යය භාර දෙන ලදි.+
19 ඉන්පසු කෝහාත්ගෙන් පැවත ආ+ ලෙවීවරු+ සහ කෝරාගෙන් පැවත ආ+ ලෙවීවරු නැඟිට, ඊශ්‍රායෙල්හි දෙවි වන යෙහෝවාට මහත් හඬකින් ප්‍රශංසා කළෝය.+