-
එස්රා 10:3ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
-
-
3 අපි යෙහෝවා දෙවිගේ මඟ පෙන්වීම්වලට කීකරු වෙන්න කැමතියි. අපේ දෙවිගේ ආඥාවලට+ ගරු කරන+ අයගේ උපදෙස් අපි පිළිගන්නවා. ඒ නිසා අපි විවාහ කරගත් ඒ විදේශීය භාර්යාවන්ව හා ඔවුන්ගෙන් උපන් දරුවන්ව පිටත් කර යවන+ බවට දෙවිට පොරොන්දු වෙන්න කැමතියි. ඒ සඳහා අපි දෙවි සමඟ ගිවිසුමක්+ ඇති කරගෙන, දෙවිගේ නීතියේ සඳහන් ආකාරයටම+ කරමු.
-