2 රාජාවලිය 23:34 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 34 පසුව පාරාවෝ, යොෂියා රජු වෙනුවට යොෂියාගේ පුත් එලියාකීම්ව+ රජකමට පත් කර, ඔහුගේ නම යෙහෝයාකිම් ලෙස වෙනස් කළේය. පාරාවෝ, යෙහෝයහාෂ්ව ඊජිප්තුවට ගෙන ගියේය. යෙහෝයහාෂ් මිය ගියේ ඊජිප්තුවේදීය.+
34 පසුව පාරාවෝ, යොෂියා රජු වෙනුවට යොෂියාගේ පුත් එලියාකීම්ව+ රජකමට පත් කර, ඔහුගේ නම යෙහෝයාකිම් ලෙස වෙනස් කළේය. පාරාවෝ, යෙහෝයහාෂ්ව ඊජිප්තුවට ගෙන ගියේය. යෙහෝයහාෂ් මිය ගියේ ඊජිප්තුවේදීය.+