18 ඔවුන් යෙහෝවා දෙවිගේ වදන් පවසන සැබෑ අනාගතවක්තෘවරුන් නම් යෙහෝවා දෙවිගේ ගෘහයේත් යූදාහි රජුගේ මාලිගාවේත් යෙරුසලමේත් මේ වන විට ඉතුරුව තිබෙන භාණ්ඩ බැබිලෝනියට ගෙන යෑමට ඉඩ නොදෙන ලෙස ස්වර්ගයේ සේනාවල අධිපති වන යෙහෝවා දෙවිට කන්නලව් කරන්න කියා ඔවුන්ට කියන්න.’+