1 පර්සියාවේ රජු වූ සයිරස්+ පාලනය කළ පළමුවන අවුරුද්දේදී, යෙරෙමියා මාර්ගයෙන් යෙහෝවා දෙවි පැවසූ වචන+ ඉටු කරන පිණිස යෙහෝවා දෙවි සයිරස් රජුගේ සිත පෙලඹුවේය.+ ඒ නිසා සයිරස් රජ තම රාජධානිය පුරා ප්රකාශයක් පතළ කිරීමට+ පියවර ගත්තේය. ලිඛිතව+ දැනුම් දෙන ලද එම ප්රකාශයේ මෙසේ සඳහන් විය.