ගීතාවලිය 22:27 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 27 පොළොවේ සතර දිගින් ජනයා යෙහෝවා දෙවිව සිහි කර ඔහු වෙතට හැරී එන්නෝය.+ජාතීන් අතරේ සිටින සියලු ගෝත්ර ඔබ ඉදිරියේ වැඳ වැටෙන්නෝය.+ ගීතාවලිය 46:10 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 10 “ජනයෙනි, යටත් වන්න. මම දෙවි බව දැනගන්න.+ජාතීන් අතරේ මම උසස් වන්නෙමි.+මුළු පොළොවෙහිම ගෞරවය මට ලැබෙන්නේය.”+
27 පොළොවේ සතර දිගින් ජනයා යෙහෝවා දෙවිව සිහි කර ඔහු වෙතට හැරී එන්නෝය.+ජාතීන් අතරේ සිටින සියලු ගෝත්ර ඔබ ඉදිරියේ වැඳ වැටෙන්නෝය.+
10 “ජනයෙනි, යටත් වන්න. මම දෙවි බව දැනගන්න.+ජාතීන් අතරේ මම උසස් වන්නෙමි.+මුළු පොළොවෙහිම ගෞරවය මට ලැබෙන්නේය.”+