64 එදින දවන පූජා, ධාන්‍ය පූජා හා හවුල් පූජාවල තෙල් කොටස්+ සියල්ල ඔප්පු කිරීමට යෙහෝවා දෙවි ඉදිරියේ තිබුණු තඹ පූජාසනය+ ප්‍රමණාවත් නොවීය. එබැවින් සලමොන් රජ එම පූජා ඔප්පු කිරීම සඳහා යෙහෝවා දෙවිගේ ගෘහය ඉදිරිපිට තිබූ මළුවේ මැද කොටස පරිශුද්ධ ස්ථානයක් ලෙස වෙන් කළේය.+