උත්පත්ති 49:9 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 9 යූදා සිංහ පැටවෙකි.+ මාගේ පුත්‍රය, ඔබ ගොදුර කා නැඟිට යන්නෙහිය. ඔබ සිංහයෙකු මෙන් බිම දිගා වන්නෙහිය. සිංහයෙකුව අවදි කරන්න තරම් ධෛර්යය ඇත්තේ කාටද?+ හිතෝපදේශ 28:1 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 28 දුෂ්ටයා තමා පසුපස කිසිවෙකු ලුහුබැඳ නාවත් බියෙන් පලා දුවයි.+ එහෙත් ධර්මිෂ්ඨයා එඩිතර තරුණ සිංහයෙකු මෙනි.+ එළිදරව් 5:5 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 5 එවිට එක් වැඩිමහල්ලෙක් මට මෙසේ කීවේය. “ඔබේ හැඬීම නවත්වන්න. බලන්න, දාවිත්ගේ+ මුල+ එනම්, යූදා ගෝත්‍රයෙන් පැමිණි+ සිංහයා ජය ගෙන ඇත.+ එහෙයින් ලියවිල්ලේ මුද්‍රා හත කැඩීමටත් එය දිගහැරීමටත් ඔහුට පුළුවන.”
9 යූදා සිංහ පැටවෙකි.+ මාගේ පුත්‍රය, ඔබ ගොදුර කා නැඟිට යන්නෙහිය. ඔබ සිංහයෙකු මෙන් බිම දිගා වන්නෙහිය. සිංහයෙකුව අවදි කරන්න තරම් ධෛර්යය ඇත්තේ කාටද?+
28 දුෂ්ටයා තමා පසුපස කිසිවෙකු ලුහුබැඳ නාවත් බියෙන් පලා දුවයි.+ එහෙත් ධර්මිෂ්ඨයා එඩිතර තරුණ සිංහයෙකු මෙනි.+
5 එවිට එක් වැඩිමහල්ලෙක් මට මෙසේ කීවේය. “ඔබේ හැඬීම නවත්වන්න. බලන්න, දාවිත්ගේ+ මුල+ එනම්, යූදා ගෝත්‍රයෙන් පැමිණි+ සිංහයා ජය ගෙන ඇත.+ එහෙයින් ලියවිල්ලේ මුද්‍රා හත කැඩීමටත් එය දිගහැරීමටත් ඔහුට පුළුවන.”