1 රාජාවලිය 21:29 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 29 “මා කී දේ නිසා නිහතමානීව තම වරද පිළිගෙන ඒ ගැන දුක් වෙමින් සිටින ආහබ්ව ඔබ දුටුවෙහිද?+ ඔහු මා කී දේ අසා යටහත්පහත් වූ නිසා මම ඔහුගේ පවුල පිට ගෙනෙන විපත ඔහුගේ ජීවිත කාලයේදී සිදු නොකරන්නෙමි.+ ඔහුගේ පුත්රයාගේ කාලයේදී එය සිදු වීමට සලස්වන්නෙමි.”+ 1 පේතෘස් 5:5 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 5 එලෙසම තරුණයෙනි, වැඩිහිටි පුරුෂයන්ට යටත්ව සිටින්න.+ ඔබ සියලුදෙනා එකිනෙකා සමඟ කටයුතු කරන විටදී නිහතමානීව හැසිරීමට පුරුදු වන්න.*+ මන්ද දෙවි උඩඟු අයට විරුද්ධව සිටියි. නමුත් යටහත්පහත් අයට ඔහු තම මහත් කරුණාව පෙන්වයි.+
29 “මා කී දේ නිසා නිහතමානීව තම වරද පිළිගෙන ඒ ගැන දුක් වෙමින් සිටින ආහබ්ව ඔබ දුටුවෙහිද?+ ඔහු මා කී දේ අසා යටහත්පහත් වූ නිසා මම ඔහුගේ පවුල පිට ගෙනෙන විපත ඔහුගේ ජීවිත කාලයේදී සිදු නොකරන්නෙමි.+ ඔහුගේ පුත්රයාගේ කාලයේදී එය සිදු වීමට සලස්වන්නෙමි.”+
5 එලෙසම තරුණයෙනි, වැඩිහිටි පුරුෂයන්ට යටත්ව සිටින්න.+ ඔබ සියලුදෙනා එකිනෙකා සමඟ කටයුතු කරන විටදී නිහතමානීව හැසිරීමට පුරුදු වන්න.*+ මන්ද දෙවි උඩඟු අයට විරුද්ධව සිටියි. නමුත් යටහත්පහත් අයට ඔහු තම මහත් කරුණාව පෙන්වයි.+