1 රාජාවලිය 7:51 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 51 මෙසේ සලමොන් රජ යෙහෝවා දෙවිගේ ගෘහයට අවශ්‍ය සියලු බඩු බාහිරාදිය සාදා නිම කළේය.+ සලමොන් රජ තම පියා වූ දාවිත් විසින් කැප කරන ලද+ රන්, රිදී හා අන් සියලු දේ ගෙනැවිත් යෙහෝවා දෙවිගේ ගෘහයේ භාණ්ඩාගාරයේ තැබුවේය.+
51 මෙසේ සලමොන් රජ යෙහෝවා දෙවිගේ ගෘහයට අවශ්‍ය සියලු බඩු බාහිරාදිය සාදා නිම කළේය.+ සලමොන් රජ තම පියා වූ දාවිත් විසින් කැප කරන ලද+ රන්, රිදී හා අන් සියලු දේ ගෙනැවිත් යෙහෝවා දෙවිගේ ගෘහයේ භාණ්ඩාගාරයේ තැබුවේය.+