27 මේ අතරතුර ඉසකාර්ගේ පෙළපතට අයත් අහියාගේ පුත් බාෂා+ ඔහුට විරුද්ධව කුමන්ත්‍රණයක් දියත් කළේය. නාදාබ් රජ සහ සියලු ඊශ්‍රායෙල්වරු පිලිස්තිවරුන්ගේ බලය යටතේ තිබූ ගිබ්බෙතොන් නගරය+ වැටලුවෝය. බාෂා ඒ අවස්ථාවේදී ගිබ්බෙතොන් නගරයට ගොස් නාදාබ් රජුට පහර දී ඔහුව මරා දැමුවේය.