39 නමුත් එසේ කළ හැකි එකම දෙවි මමය.+
මා මිස වෙනත් කිසිම දෙවි කෙනෙකු නැති බව දැන්වත් තේරුම්ගන්න.+
යමෙකුට ජීවිතය දෙන්නෙත් ඔහුගෙන් එය නැවත ගන්නෙත් මමය.+
යමෙකු මා අතින් දරුණු තුවාල ලැබුවත්+ ඒ තැනැත්තාව සුව කළ හැක්කේ මට පමණි.+
මාගේ අතින් ගැලවී යන්න කිසිවෙකුට නොහැක.+