එස්රා 5:14 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 14 මීට පෙර නෙබුකද්නෙෂර් රජු යෙරුසලමේ තිබූ දෙවිගේ ගෘහයෙන් රන් රිදී භාණ්ඩ+ රැගෙන බැබිලෝනියේ දේවස්ථානයක+ තබා තිබුණා. නමුත් සයිරස් රජ්ජුරුවෝ+ ඒවා එම දේවස්ථානයෙන් රැගෙන නැවත යෙරුසලමට ගෙන යෑම සඳහා ආණ්ඩුකාරයා+ ලෙස පත් කළ ෂෙෂ්බෂර්ට+ භාර දුන්නා. එස්රා 6:5 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 5 නෙබුකද්නෙෂර්+ රජු යෙරුසලමේ තිබූ දෙවිගේ ගෘහයෙන් බැබිලෝනියට රැගෙන ආ රන් හා රිදී භාණ්ඩද+ ඔවුන්ට නැවත භාර දෙන්න. යෙරුසලමේ ගොඩනඟන දෙවිගේ ගෘහයේ+ නියමිත ස්ථානයේ තැන්පත් කිරීම සඳහා ඔවුන්ට එම භාණ්ඩ භාර දිය යුතුයි.’
14 මීට පෙර නෙබුකද්නෙෂර් රජු යෙරුසලමේ තිබූ දෙවිගේ ගෘහයෙන් රන් රිදී භාණ්ඩ+ රැගෙන බැබිලෝනියේ දේවස්ථානයක+ තබා තිබුණා. නමුත් සයිරස් රජ්ජුරුවෝ+ ඒවා එම දේවස්ථානයෙන් රැගෙන නැවත යෙරුසලමට ගෙන යෑම සඳහා ආණ්ඩුකාරයා+ ලෙස පත් කළ ෂෙෂ්බෂර්ට+ භාර දුන්නා.
5 නෙබුකද්නෙෂර්+ රජු යෙරුසලමේ තිබූ දෙවිගේ ගෘහයෙන් බැබිලෝනියට රැගෙන ආ රන් හා රිදී භාණ්ඩද+ ඔවුන්ට නැවත භාර දෙන්න. යෙරුසලමේ ගොඩනඟන දෙවිගේ ගෘහයේ+ නියමිත ස්ථානයේ තැන්පත් කිරීම සඳහා ඔවුන්ට එම භාණ්ඩ භාර දිය යුතුයි.’