එස්රා 5:7 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 7 එහි මෙසේ සඳහන් විය. “දාරියුස් රජතුමනි, “ඔබතුමාට සමාදානය ලැබේවා!+ ක්රියා 23:26 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 26 “ක්ලෝදියස් ලිසියස් වෙතින් අතිගරු ආණ්ඩුකාර ෆීලික්ස්+ වෙතටය. ඔබතුමන්ට සුබ පැතුම්!