නික්මයාම 12:2 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 2 “ඔබ මේ මාසය, අවුරුද්දේ පළමුවෙනි මාසය*+ ලෙස ගණන් ගන්න. ලෙවී කතාව 23:5 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 5 යෙහෝවා දෙවි වන මට ගෞරවය ගෙනෙන පිණිස පළමුවෙනි මාසයේ* දහහතරවනදා+ සවස* පාස්කු උත්සවය+ පැවැත්විය යුතුයි. ද්විතීය කතාව 16:1 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 16 “ඔබ යෙහෝවා දෙවිට ගෞරවය දෙන පිණිස පාස්කුව සැමරිය යුත්තේ+ ආබීබ්+ මාසයේදීයි. යෙහෝවා දෙවි ඔබව ඊජිප්තු දේශයෙන් පිටතට ගෙනාවේ ඒ මාසයේ රාත්රියකයි.+ එස්තර් 3:7 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 7 අහෂ්වේරොෂ් රජුගේ පාලන සමයේ දොළොස්වන අවුරුද්දේ+ පළමුවන මාසයේදී+ එනම්, නීසාන් මාසයේදී යුදෙව්වන්ව විනාශ කර දැමීමට සුදුසු මාසය හා දවස තීරණය කිරීම සඳහා හාමාන් ඉදිරියේ දාදු*+ දමන ලදි. දාදුව දොළොස්වන මාසයට එනම්, ආදාර් මාසයට+ වැටුණේය.
5 යෙහෝවා දෙවි වන මට ගෞරවය ගෙනෙන පිණිස පළමුවෙනි මාසයේ* දහහතරවනදා+ සවස* පාස්කු උත්සවය+ පැවැත්විය යුතුයි.
16 “ඔබ යෙහෝවා දෙවිට ගෞරවය දෙන පිණිස පාස්කුව සැමරිය යුත්තේ+ ආබීබ්+ මාසයේදීයි. යෙහෝවා දෙවි ඔබව ඊජිප්තු දේශයෙන් පිටතට ගෙනාවේ ඒ මාසයේ රාත්රියකයි.+
7 අහෂ්වේරොෂ් රජුගේ පාලන සමයේ දොළොස්වන අවුරුද්දේ+ පළමුවන මාසයේදී+ එනම්, නීසාන් මාසයේදී යුදෙව්වන්ව විනාශ කර දැමීමට සුදුසු මාසය හා දවස තීරණය කිරීම සඳහා හාමාන් ඉදිරියේ දාදු*+ දමන ලදි. දාදුව දොළොස්වන මාසයට එනම්, ආදාර් මාසයට+ වැටුණේය.