1 ලේකම් 9:22 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 22 දොරටු පාලකයන් ලෙස සේවය කිරීමට තෝරාගත් අයගේ මුළු සංඛ්‍යාව දෙසීය දොළහකි. ඔවුන් පදිංචි වූ ස්ථාන+ තීරණය වූයේ ඔවුන්ගේ පෙළපත් ලියාපදිංචි කර තිබූ ආකාරයට අනුවය.+ මෙම බාරදූර තනතුරුවලට ඔවුන්ව පත් කරන ලද්දේ+ දිවැස්වරයා වූ සාමුවෙල්+ සහ දාවිත් රජ+ විසින්ය. 1 ලේකම් 9:26 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 26 දොරටු පාලකයන් ලෙස සේවය කිරීමේ බාරදූර කටයුත්ත බලාගැනීම සඳහා ප්‍රධානීන් හතරදෙනෙකුව පත් කර තිබිණ. ඔවුහු ලෙවීවරුය. භෝජන ශාලා+ හා සැබෑ දෙවිගේ ගෘහයේ වස්තු+ තිබුණේ ඔවුන්ගේ භාරයේය.
22 දොරටු පාලකයන් ලෙස සේවය කිරීමට තෝරාගත් අයගේ මුළු සංඛ්‍යාව දෙසීය දොළහකි. ඔවුන් පදිංචි වූ ස්ථාන+ තීරණය වූයේ ඔවුන්ගේ පෙළපත් ලියාපදිංචි කර තිබූ ආකාරයට අනුවය.+ මෙම බාරදූර තනතුරුවලට ඔවුන්ව පත් කරන ලද්දේ+ දිවැස්වරයා වූ සාමුවෙල්+ සහ දාවිත් රජ+ විසින්ය.
26 දොරටු පාලකයන් ලෙස සේවය කිරීමේ බාරදූර කටයුත්ත බලාගැනීම සඳහා ප්‍රධානීන් හතරදෙනෙකුව පත් කර තිබිණ. ඔවුහු ලෙවීවරුය. භෝජන ශාලා+ හා සැබෑ දෙවිගේ ගෘහයේ වස්තු+ තිබුණේ ඔවුන්ගේ භාරයේය.