ගීතාවලිය 1:2 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 2 යෙහෝවා දෙවිගේ නීතිය කියවීමෙන් ඔහු මහත් ප්රීතියක් ලබන්නේය.+ඔහු දිවා රෑ දෙවිගේ නීතිය කියවා ඒ ගැන ගැඹුරින් කල්පනා කරන්නේය.+ ගීතාවලිය 19:7 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 7 යෙහෝවා දෙවිගේ නීතිය+ පරිපූර්ණය.+ එය කෙනෙකුව හරි මාර්ගයට ගෙනෙන්නේය.+යෙහෝවා දෙවිගේ සිහිගැන්වීම්+ විශ්වාසවන්තය.+ ඒවා අද්දැකීම් අඩු තැනැත්තාට ප්රඥාව ලබා දෙන්නේය.+
2 යෙහෝවා දෙවිගේ නීතිය කියවීමෙන් ඔහු මහත් ප්රීතියක් ලබන්නේය.+ඔහු දිවා රෑ දෙවිගේ නීතිය කියවා ඒ ගැන ගැඹුරින් කල්පනා කරන්නේය.+
7 යෙහෝවා දෙවිගේ නීතිය+ පරිපූර්ණය.+ එය කෙනෙකුව හරි මාර්ගයට ගෙනෙන්නේය.+යෙහෝවා දෙවිගේ සිහිගැන්වීම්+ විශ්වාසවන්තය.+ ඒවා අද්දැකීම් අඩු තැනැත්තාට ප්රඥාව ලබා දෙන්නේය.+