ද්විතීය කතාව 12:1 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 12 “ඔබේ මුතුන්මිත්තන්ගේ දෙවි වන යෙහෝවා ඔබට හිමි කරගන්න අවසර දී ඇති දේශයට ගිය පසු ඔබ පිළිපැදිය යුතු+ නීතිරීති+ ගැන මා සඳහන් කරන්න කැමතියි. ඔබේ ජීවිත කාලය පුරාම ඔබ ඒ නීතිරීති පිළිපැදිය යුතුයි.+
12 “ඔබේ මුතුන්මිත්තන්ගේ දෙවි වන යෙහෝවා ඔබට හිමි කරගන්න අවසර දී ඇති දේශයට ගිය පසු ඔබ පිළිපැදිය යුතු+ නීතිරීති+ ගැන මා සඳහන් කරන්න කැමතියි. ඔබේ ජීවිත කාලය පුරාම ඔබ ඒ නීතිරීති පිළිපැදිය යුතුයි.+