ගීතාවලිය 9:11 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 11 ජනයෙනි, සියොන්හි වාසය කරන යෙහෝවා දෙවිට ප්රශංසා ගී ගයන්න.+සෙනඟ අතරේ ඔහුගේ ක්රියා ගැන පවසන්න.+ ගීතාවලිය 76:2 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 2 ඔහුගේ ගෘහය සාලම්හි තිබේ.+ඔහුගේ වාසස්ථානය සියොන්හි තිබේ.+ ගීතාවලිය 135:21 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 21 සියොන්හි වැසියෙනි, යෙරුසලමෙහි වාසය කරන+යෙහෝවා දෙවිට ප්රශංසා කරන්න.+ජනයෙනි, යෙහෝවා දෙවිට ප්රශංසා කරන්න.+
21 සියොන්හි වැසියෙනි, යෙරුසලමෙහි වාසය කරන+යෙහෝවා දෙවිට ප්රශංසා කරන්න.+ජනයෙනි, යෙහෝවා දෙවිට ප්රශංසා කරන්න.+