1 ලේකම් 9:10 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 10 පූජකයන් අතරේ යෙදායා, යෙහෝයාරිබ් සහ යාකින්ද+ 1 ලේකම් 24:7 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 7 දාදු දැමූ විට මුල්ම වාරය ලැබුණේ යෙහෝයාරිබ්ටය.+ දෙවෙනි වාරය යෙදායාටය. නෙහෙමියා 11:10 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 10 පූජකයන් අතරින් යෝයාරීබ්ගේ+ පුත්රයා වූ යෙදායාද යාකින්ද+