4 යෙහෝවා දෙවිගේ ගෘහයේ තිබූ කෑම කාමරයකට ගියෙමි.+ මා ඔවුන්ව රැගෙන ගියේ ඉග්දලියාගේ පුත්රයා වන හානාන්ගේ පුත්රයන්ගේ කෑම කාමරයටය. හානාන්, සැබෑ දෙවිගේ සේවකයෙකි. එම කෑම කාමරය පිහිටා තිබුණේ දොරටු පාලකයා වූ ෂල්ලුම්ගේ+ පුත්රයා වන මයසේයාගේ කෑම කාමරයට ඉහළින් තිබූ අධිපතීන්ගේ කෑම කාමරයට යාබදවය.