-
නෙහෙමියා 1:11ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
-
-
11 යෙහෝවා දෙවියනි, ඔබේ සේවකයා වන මාගේ යාච්ඤාවට සවන් දෙන්න.+ ඔබේ නාමයට ගරුබිය දැක්වීමෙන්+ මහත් ප්රීතියක් ලබන ඔබේ අනික් සේවකයන්ගේ යාච්ඤාවලටත් ඇහුම්කන් දෙන්න. ඔබේ සෙනඟ වෙනුවෙන් ඔබේ සේවකයා වන මා ගන්නා පියවරවලට ආශීර්වාද කරන්න.+ එසේම රජුගෙන් කරුණාව ලබන්නත් මට උදව් කරන්න+ කියා මා ඔබෙන් බැගෑපත්ව ඉල්ලා සිටිනවා.”
ඒ වන විට මා සේවය කරමින් සිටියේ රජ්ජුරුවන්ගේ කුසලාන දරන්නා+ ලෙසය.
-