නික්මයාම 34:16 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 16 ඔවුන්ගේ දූවරුන්ව ඔබේ පුත්රයන්ට විවාහ කර දෙනු ඇත.+ ඔවුන්ගේ දූවරු ඔවුන්ගේ දෙවිවරුන් ඉදිරියේ පිළිකුල්සහගත ක්රියාවල නියැලෙමින්* ඔබේ පුත්රයන්වත් එසේ කිරීමට පොලඹවනු ඇත.+ ද්විතීය කතාව 23:3 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 3 “කිසිම අම්මොන් ජාතිකයෙකුට හෝ මෝවබ් ජාතිකයෙකුට යෙහෝවා දෙවි ඉදිරියේ රැස් වන සභාව සමඟ එකතු වෙන්න අවසර නැහැ.+ ඔවුන්ගෙන් පැවතෙන අයටද කිසිදා යෙහෝවා දෙවි ඉදිරියේ රැස් වන සභාව සමඟ එකතු වෙන්න අවසර නැහැ. ඔවුන්ගේ දහවන පරම්පරාව දක්වා පවා එසේ කළ නොහැකියි.
16 ඔවුන්ගේ දූවරුන්ව ඔබේ පුත්රයන්ට විවාහ කර දෙනු ඇත.+ ඔවුන්ගේ දූවරු ඔවුන්ගේ දෙවිවරුන් ඉදිරියේ පිළිකුල්සහගත ක්රියාවල නියැලෙමින්* ඔබේ පුත්රයන්වත් එසේ කිරීමට පොලඹවනු ඇත.+
3 “කිසිම අම්මොන් ජාතිකයෙකුට හෝ මෝවබ් ජාතිකයෙකුට යෙහෝවා දෙවි ඉදිරියේ රැස් වන සභාව සමඟ එකතු වෙන්න අවසර නැහැ.+ ඔවුන්ගෙන් පැවතෙන අයටද කිසිදා යෙහෝවා දෙවි ඉදිරියේ රැස් වන සභාව සමඟ එකතු වෙන්න අවසර නැහැ. ඔවුන්ගේ දහවන පරම්පරාව දක්වා පවා එසේ කළ නොහැකියි.