නෙහෙමියා 3:5 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 5 ඊළඟ කොටසේ අලුත්වැඩියා කටයුතු භාර වුණේ තෙකෝවාහි+ වැසියන්ටය. නමුත් ඔවුන් අතරේ සිටි ප්‍රධානියෝ+ ඉදි කිරීම් කටයුතු භාරව සිටි අයට යටත් වී වැඩ කරන්න අකමැති වූහ.
5 ඊළඟ කොටසේ අලුත්වැඩියා කටයුතු භාර වුණේ තෙකෝවාහි+ වැසියන්ටය. නමුත් ඔවුන් අතරේ සිටි ප්‍රධානියෝ+ ඉදි කිරීම් කටයුතු භාරව සිටි අයට යටත් වී වැඩ කරන්න අකමැති වූහ.