යෙසායා 38:3 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 3 “යෙහෝවා දෙවියනි, මම විශ්වාසවන්තව,+ මුළු හදවතින්ම+ ඔබට සේවය කළ හැටිත්+ ඔබ යහපත්යයි සලකන දේ කළ හැටිත් සිහි කරන මෙන් ඔබෙන් බැගෑපත්ව අයැදිමි.”+ එසේ කියමින් හෙසකියා බොහෝ සෙයින් හැඬුවේය.+
3 “යෙහෝවා දෙවියනි, මම විශ්වාසවන්තව,+ මුළු හදවතින්ම+ ඔබට සේවය කළ හැටිත්+ ඔබ යහපත්යයි සලකන දේ කළ හැටිත් සිහි කරන මෙන් ඔබෙන් බැගෑපත්ව අයැදිමි.”+ එසේ කියමින් හෙසකියා බොහෝ සෙයින් හැඬුවේය.+