ගීතාවලිය 12:2 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 2 ඔවුහු එකිනෙකාට බොරු කියාගනිති.+දෙසිත් ඇතුව+ චාටු බස් දොඩති.+ ගීතාවලිය 37:12 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 12 දුෂ්ටයා තරහෙන්, දත්මිටි කමින්+ධර්මිෂ්ඨයාට විරුද්ධව කුමන්ත්රණය කරන්නේය.+ ගීතාවලිය 37:32 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 32 දුෂ්ටයා නිතරම ධර්මිෂ්ඨයාව හසු කරගැනීමට බලා සිටින්නේය.+ඔහුව මරා දැමීමට දුෂ්ටයා මාන බලන්නේය.+