19 හෝරොන්හි වැසියෙකු වූ සන්බලට්ටත්+ අම්මොන්+ ජාතික නිලධාරියෙකු+ වූ ටොබියාටත්+ අරාබි+ ජාතිකයෙකු වූ ගෙෂෙම්ටත්+ අප කරන්න යන දේ ගැන ආරංචි වූ විට ඔවුහු අපට නින්දා කරන්න පටන්ගත්තෝය.+ එසේම, “ඔබ මොනවාද මේ කරන්නේ? ඔබ රජ්ජුරුවන්ට විරුද්ධව කැරලිගසන්නද හදන්නේ”+ කියා ඔවුහු අපෙන් ඇසූහ.