8 යූදා පළාතේ+ තිබෙන ශ්‍රේෂ්ඨ දෙවිගේ+ ගෘහයට අපි ගිය බව රජ්ජුරුවන්ට දන්වන්න කැමැත්තෙමු. සෙනඟ විශාල ගල්වලින් එම ගෘහය නැවත ගොඩනඟමින් සිටින ආකාරය දැකගැනීමට අපට හැකි විය. මේ වන විටත් එහි බිත්ති මත ලී බාල්ක තබා අවසන්ය. ගොඩනැඟීමේ වැඩකටයුතු ඉතා උනන්දුවෙන් හා හොඳින් කෙරීගෙන යයි.