යොෂුවා 21:18 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 18 අනාතොත්+ සහ අල්මොන්*+ යන නගර හතර සහ ඒවායේ තණබිම්ද ඔවුන්ට ලැබිණ. එස්රා 2:23 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 23 අනාතොත්හි පුරුෂයන්ගේ+ ගණන එකසිය විසිඅටකි. යෙරෙමියා 1:1 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 1 මෙහි සඳහන් වන්නේ බෙන්ජමින් දේශයේ+ අනාතොත් නගරයේ+ පූජකයෙකු වූ හිල්කියාගේ පුත් යෙරෙමියා පැවසූ දේවල්ය.+
1 මෙහි සඳහන් වන්නේ බෙන්ජමින් දේශයේ+ අනාතොත් නගරයේ+ පූජකයෙකු වූ හිල්කියාගේ පුත් යෙරෙමියා පැවසූ දේවල්ය.+