ලෙවී කතාව 9:24 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 24 යෙහෝවා දෙවි වෙතින් ගින්නක් නික්ම ඇවිත්+ පූජාසනය මත තිබූ දවන පූජාව සහ තෙල් කොටස් සියල්ල දවා දැමුවේය. එය දැක මුළු සෙනඟ මහත් හඬක්+ නඟමින් දණින් වැටී නමස්කාර කළෝය. මතෙව් 26:39 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 39 ඔහු මදක් ඉදිරියට ගොස් දණින් වැටී යාච්ඤා කරමින්,+ “මගේ පියාණෙනි, පුළුවන් නම් මේ කුසලානය*+ මගෙන් ඉවත් කරන්න. නමුත් මගේ කැමැත්ත නොව+ ඔබේ කැමැත්ත සිදු වේවා”+ කියා කීවේය. එළිදරව් 7:11 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 11 සියලු දේවදූතයෝ+ සිංහාසනයද වැඩිමහල්ලන්ද+ ජීවීන් හතරදෙනාද+ වටා සිටගෙන සිටියෝය. ඔවුහු සිංහාසනය ඉදිරියෙහි වැඳ වැටී දෙවිට නමස්කාර කරමින්,+
24 යෙහෝවා දෙවි වෙතින් ගින්නක් නික්ම ඇවිත්+ පූජාසනය මත තිබූ දවන පූජාව සහ තෙල් කොටස් සියල්ල දවා දැමුවේය. එය දැක මුළු සෙනඟ මහත් හඬක්+ නඟමින් දණින් වැටී නමස්කාර කළෝය.
39 ඔහු මදක් ඉදිරියට ගොස් දණින් වැටී යාච්ඤා කරමින්,+ “මගේ පියාණෙනි, පුළුවන් නම් මේ කුසලානය*+ මගෙන් ඉවත් කරන්න. නමුත් මගේ කැමැත්ත නොව+ ඔබේ කැමැත්ත සිදු වේවා”+ කියා කීවේය.
11 සියලු දේවදූතයෝ+ සිංහාසනයද වැඩිමහල්ලන්ද+ ජීවීන් හතරදෙනාද+ වටා සිටගෙන සිටියෝය. ඔවුහු සිංහාසනය ඉදිරියෙහි වැඳ වැටී දෙවිට නමස්කාර කරමින්,+